Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුවී තිබේ.
ඊයේ (29) රාත්‍රීයේ හමාගිය තද සුළං තත්ත්වයත් සමග මෙම ගස කඩාවැටී ඇත.
අප වාර්තාකරු සඳහන් කළේ එම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී තිබූ බවය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews